Sunday, April 4, 2010

අහෝ...

Posted by Hipo at 4/04/2010 08:55:00 PM



විඩා බර ඇත ගතට වෙර නැත
තවත් දවසක් වෙහෙස වන්නට
දවස් ගණනක් සටන් කර පසු
මහත් සැපයක් දැනෙනු ඇත අද

සතිය ගෙවි ඇත අද මහත් සැප
සති අන්තයයි එලඹ ඇත්තෙ
තවත් සතියකට අවැසි වන ලෙස
දින දෙකක් ඇත නිදාගන්නට

එයත් දැන් ඇත නිමා වීමින්
තවත් සතියක් උදාවේ හෙට
අහෝ මෙහෙමත් අවාසනාවක්
කවුද බොල මෙය කියාදුන්නෙ....



11 comments:

වැප් on April 4, 2010 at 9:16 PM said...

ආ අවුලක් නැහැ 8 ට නිඩාඩු ... ට්‍රයි කරලා අදුරු නීතිය දාගත්තොත් අයිත් අවුරුදු පහුවෙලා යන්න පුලුවන්

දිල් on April 4, 2010 at 9:39 PM said...

මාත් ඕකම හිතුවා. පහුගිය දවස්වල උන්නෙ නුවර ගෙදර. අද වැස්සෙ නෑ ගෙනම එන්න උනේ ඔෆීස් එකෙන් දැන්නුවා හෙට හදිස්සි මීටින් එකක් එන්න කියලා. නැත්තම් අපරාදේ..........

මොන කරන්නද හිපෝ...දුක තමා රංජනී කියලා මේ වීක් එකත් අදිමු කොහොම හරි

Missaka on April 4, 2010 at 10:38 PM said...

අහෝ, හිපෝ සහෝදරී.
:D

රවා on April 4, 2010 at 11:04 PM said...

එකනෙ කියන්නෙ තමුන්ගෙම දෙයක් කරගෙන බලා හදාගෙන ගම් වලට වෙලා ඉන්න කියලා.. ලොක්කත්, තමුන් මයි, වැඩ කාරයත් තමුන් මයි.. ඔනානම් වැඩ කරනවා.. එපා නම් ගිහින් නිදා ගන්නවා... දුක තමයි රංජනී කියලා අඬලා හරියන්නෙ නැහැ.. කොහොමහරි රස්සාව හොයාගත්තනම් .. ලොක්කව කපලා එතනට රිංගන්න බලන්න ඔනා.. නැත්තම් වැඩක් නැහැ...

Pippi Longstocking on April 6, 2010 at 11:15 AM said...

ohh sis... you are one awesum writer.. and i love the images you use with all your posts.. keep it up ... this is cool.. :) (sinhala tool eka missing.. sorry wenna one kadden comment kalata :P )

Grey on April 6, 2010 at 5:46 PM said...

haha...You have to workhard during the week to deserve a nice sleep during weekend. If you do nothing you simply can't have a nice weekend caz it all looks same. :)
btw I saw a restaurant with your full name "Hippopotamus" :D Is it yours? :D

Hipo on April 6, 2010 at 7:42 PM said...

@චැප්,
ඔව් අනේ. ඇන්දිරිනීතිය දැම්මොත් එලම තමා...

@දිල්
දුක තමා දිල්. අදිමු අදිමු.. වෙන මොනා කරන්නද ඉතින්... :(

@රවා
ලොක්කව කපන්න ඉතින් පොරවක් තමා ගන්න ඔනා. එකෙනුත් පුලුවන් වේද දන්නෙ නෑ...අපිට කොහෙන්ද බුල් බල්ලො.. මගේම වැඩක් පටන් ගන්න හිතන් ඉන්නවා.. බලමු බලමු..

Hipo on April 6, 2010 at 7:49 PM said...

@ Pippi
Thanks sis.. No issue. api ithin kohomath singlish ne.. hik hik.. My theme is on hipo's ne.. so I try as much as I can to stick to that.. Lol.. and U know me ne... Cartoon thama mage jeewithe :P

@Grey
Nice to c u back again in my blog. This week.. I was working on saturday also.. Boy am I tired. Cant wait till the avurudu holiday.
About the restaurant ... Nope. Not mine (although I wish it was) he he... but I'm soo happy now that you guys remmebered me when u saw it. Was this on your way to kandy? BTW, how was your trip. Hope you enjoyed it :D

And thank you all for visiting my blog :D

Grey on April 6, 2010 at 8:33 PM said...

well trip was awesome, had a great time.
Nope trip was not on my way to Kandy, but its like 8500km away from Kandy, in the middle of Paris :)

Hipo on April 7, 2010 at 10:48 AM said...

Ooo la laaa... I love paris. U were in there? Was there about 3 years back... dieing to go back again :D

බිඟූ on April 19, 2010 at 9:16 PM said...

this article in newspaper.
my congrats

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare