Saturday, May 22, 2010

වෙසඟේ සිරි...

Posted by Hipo at 5/22/2010 02:20:00 PM




සියලු සතට සිරි සෙත් මල් පූදී වා
සම්බුදු තෙමගුලේ බැති සිත් ඉපදේවා
බුදු සිරිතෙන් ලක්දිව මෙත් පැතිරෙවා
මේ වෙසඟේ ඔබ සැම සුවපත් වෙවා....

පිදිමුට දහස් ගනනින් මල් පිපිදේවා
මේ මුලු ලොවට එහි සුවඳම පැතිරෙවා
පහනින් පහන් දස දහසක් දැල්වෙවා
මුලු ලොව මගේ බුදු බණයෙන් නැහැවෙවා....

7 comments:

ගීත් (සහෘදයා) on May 22, 2010 at 3:25 PM said...

සාධු සාධු සා.......

වැප් on May 22, 2010 at 3:39 PM said...

වෙසක් පැතුමට මගේත් සුබ පැතුම්

සෝරෝ on May 22, 2010 at 4:52 PM said...

මෙත් මල් පිබිදේවා
කරුණාව පැතිරේවා
දයාව හදතුල ඉතිරේවා
සැම සිත් සුවපත් වේවා..!!

Hipo on May 22, 2010 at 6:12 PM said...

@ ගීත්
සාධු සාධු සාධු...

@වැප්
ස්තුතියි යාලුවා....

Hipo on May 22, 2010 at 6:15 PM said...

@සොරෝ
මගේ පැතුමත් එයමයි සහෝ... ප්‍රීති වෙසක් ඔබට

දිල් on May 23, 2010 at 11:30 AM said...

අපූරු වෙසක් පැතුමක් හිපෝ....

Hipo on May 24, 2010 at 5:04 PM said...

@දිල්...
ස්තුතියි දිල්....

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare