Wednesday, May 19, 2010

අසවු අසවු.... බිඟු රජුගෙන් පණිවුඩයක්... අසවු අසවු....

Posted by Hipo at 5/19/2010 11:26:00 AM
මට සුභ ආරංචියක් තියෙනවා කියන්න... අපි දැන් ටික කාලෙකෙ ඉඳන් බින්ගු රාජධානියේ බිඟු රජු සහ බිසව ගැන කියුවුවානේ. ඉතින් සුභ ආරංචිය තමයි ඔන්න බිඟු රැජිණගේ පැටියා මෙලොව එලිය දැකලා. අදට හරියටම දවස් දෙකයි. ගොඩ දෙනෙක් මඟ බලන් හිටි නිසා ඔන්න මම කියුවා. රැජිණයි පැටියයි දෙදෙනාම ඉතා සුවෙන් සතුටින් ඉන්නවලු...

මගේ සුභ පැතුන් බිඟු...

20 comments:

``` Outsider``` on May 19, 2010 at 11:39 AM said...

අපිත් සුබ පැතුව කියන්න බිඟුවට..

Hipo on May 19, 2010 at 11:40 AM said...

@``` Outsider```
එල..

දිල් on May 19, 2010 at 11:51 AM said...

අනේ....................ෂෝයි නෙ..

දිල් on May 19, 2010 at 11:53 AM said...

මමත් සුබ පැතුවා කියන්න හිපෝ

Hipo on May 19, 2010 at 11:58 AM said...

@දිල්..
හිඃ හිඃ... ඔව් අනෙ ෂොයි... හරි කියන්නම් දිල්...

වැප් on May 19, 2010 at 12:35 PM said...

මගේ උණුසුම් පැතුමත් බිඟුවට කියන්න ..........

RanDil on May 19, 2010 at 12:46 PM said...

Give my kind regards too

Gayan Tharaka on May 19, 2010 at 2:31 PM said...

හිපෝ නැන්දේ අපිත් සුභ පැතුව කියන්න

දුකා on May 19, 2010 at 2:59 PM said...

මමත් සුබ පැතුවා කියන්න . . .

හසී on May 19, 2010 at 3:08 PM said...

මමත් සුබ පැතුවා කියන්න බිඟුවා සහෝට. . .

Anonymous said...

මමත් සුබ පැතුව කියන්න තුන් දෙනාටම.

uS on May 19, 2010 at 3:50 PM said...

ඔන්න මගෙත් උණුසුම් සුභපැතුම් තුන් දෙනාටම ....

මහිම මදුරංග on May 19, 2010 at 4:35 PM said...

මමත් සුබ පැතුව කියන්න තුන් දෙනාටම

ඉලංදාරියා on May 19, 2010 at 6:31 PM said...

හිපො..... මමත් සුබ පැතුවා කියන්න

හදවතින්ම මම ත් සුබ පතනවා.......වසනාවන්ත අනාගතයකට

හා පැටික්කි (MS) on May 19, 2010 at 6:43 PM said...

හිපෝ නැන්දේ අමතක නොකර හා පැටික්කිත් හුඟා.................ක් ආදරෙන් සුභ පැතුව කියල කියන්න...... පුංචි බිඟු කුමාරයව දකින්න ආසාවෙන් බලන් ඉන්නව කියලත් කියන්න......

ඔන්න අමතක කරන්න එපා........

Jay on May 19, 2010 at 7:07 PM said...

මමත් සුබ පැතුව කියන්න බිඟුවට..

ප්‍රියන්ත කරුණාරත්න on May 19, 2010 at 7:36 PM said...

ඔන්න අපෙනුත් උනුසුම් සුභ පැතුම්...!

Anonymous said...

මෙන්න මගෙනුත් සුබපැතුම්! :)

ඉෂාර ගුණවර්ධන on May 20, 2010 at 11:03 AM said...

අපිත් සුභ පතනවා තුන් දෙනාටම

බිඟූ on May 20, 2010 at 1:59 PM said...

http://bingunada.blogspot.com/2010/05/blog-post_20.html

Thanx hipo.
:D

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare