Saturday, March 6, 2010

සයිබර් නගරයේ අපි තනිවෙලා නෑ...

Posted by Hipo at 3/06/2010 02:17:00 PM




   මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කම්මැලිකමටයි. නමුත් ලියන්න ලියන්න හරි ආසාවක් එනවා තවත් ලියන්න. ඒ එක්කම සමහර අයගේ අදහස් දැක්කම හරි සතුටුයි. මා තනි නෑ කියලා ඒ වෙලාවට හරි සතුටක් දැනෙනවා.

   එක දෙයක් හිතේ තියාගෙන මේක ලියන්න පටන් ගත්තේ නෑ. නමුත් දුකක් වගේම සතුටක් දැනුනු වෙලාවට මං වගේම ගොඩදෙනෙක් ඒක් බ්ලොග් එකෙ සටහන් කර එයින් සතුටක් ලබන බව  මට දණුනු දෙයක්. දුක බෙදාගන්න වගෙම සතුට බෙදාගන්න මේක ලොකු පිවිසුමක්.

   නමුත් හිතට දැනෙන සමහර දේවල් මෙසේ සමාජයට පැවසීම හැමවිට ප්‍රවේසම්ද? විශේෂයෙන් ලාංකික සමාජයතුල? මෙය මගේ හිතට මාගේ සමිප මිතුරෙක් යොමු කල ප්‍රශ්ණ්යක් පමණයි. මෙහි එකතරා විදියක ඇත්තකුත් මා දකිනවා.

   මගේ බ්ලොග් එක සයිබර් අවකාශයේ සිටින බොහොදෙනෙක් කියවනවා. ඒ අතර මා හදුනන මෙන්ම නොහන්දුනන අයත් ඉන්නවා. සමහර දෙවල් කෙනෙක් විසින් වරදි විදියට භාවිතා කරන්න බැරිද?

   එය එසේ නම් විකල්පය කුමක්ද? මෙය හුදෙක් මා තුල අතිවු අදහස පමණයි. ඔබේ අදහස් ඉතා අගය කරනවා.

19 comments:

Anonymous said...

ela ela

Hipo on March 6, 2010 at 4:36 PM said...

ඔහොම යමු... ඔහොම යමු... නේද? බොහෝම ස්තුතියි මගේ අඩවියට ගොඩවැදි සටහනක් තැබුවට.

චතුරංග රූපසිංහ on March 6, 2010 at 7:53 PM said...

සුබ පැතුම්

චතුරංග රූපසිංහ on March 6, 2010 at 7:55 PM said...

හිපෝ නැන්දා මරුම තමා ඇත්තටම ඔයා එච්චර මහතද? :D :D :D

Hipo on March 6, 2010 at 9:45 PM said...

හිඃ හිඃ ... එච්චරම මහත නෑ. පොඩ්ඩ්ක් විතර මහතයි. හැබැයි ඉතින් කැත නෑ... හිඃ හිඃ...

Anonymous said...

Hey Hipo,

I feel your friend is jealous with u writing a blog.... :P

Oya kiyana widihata oya katha naene.... Oya atthata kawru wageda.... MCQs... :D

1. Denawaka Haminne
2. MP
3. Bipasha Basu
4. Aishwarya Rai Bachang
5. Jenifer Lopez

/ Creat Ghama

Hipo on March 7, 2010 at 1:05 AM said...

I bet I'm like JLo... But I think ur a possible MP look alike

Anonymous said...

yo hooooooooooooooo.......

Thanks for the compliment... Ur not the first who commented me like Michael Phelps. :P

/Creat Ghama

Missaka on March 7, 2010 at 5:56 PM said...

හිපෝ සහෝදරීගේ අදහසෙත් ඇත්තක් තියෙනවා. ඕනෙම දෙයකට සීමාවක් තියෙනවා. ඒ දේ තියාගත්තානම් හරි...

දිල් on March 7, 2010 at 7:49 PM said...

නියමයි....අර මිස්සක කිව්ව වගේ ඕනෑම දෙයක තියෙනවා සීමාවක්..ඒක දැනගන්නම ඕන දෙයක් නෙ...නේද සිස් ?

Anonymous said...

ඔන්න අද නම් හොයාගෙනම ආවා.
ඇත්ත තමා සීමාවන් දැන ගෙන වැඩ කරන එක තමාටම හොදයි..
දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම්....!!!
චන්ද රන්ඩුවේ වැඩ වලටත් එන්න..ඔන්න මම බලාගෙන ඉන්නවා.:))D

Hipo on March 8, 2010 at 9:29 AM said...

@මිස්සක මල්ලා සහ දිල් සහෝ
ඔව්. මමත් හිතන්නේ සීමාව හරියට දැනගෙන ලියන්න ඔනා කියලා. නැත්නම් අමාරුවේ වැටෙන්නත් ඉඩ තියෙනවා.

@නිමන්ති සහෝ
බොහෝම ස්තුතියි මගේ ගෙදරට ගොඩවුනාට. මම ෆුල් සපොර්ට් ඡන්ද වැඩවලට. මෙදා පොටේ දෙනවා බැටේ.. හිඃ හිඃ

on March 9, 2010 at 2:15 PM said...

සම්පූර්ණයෙන්ම නිර්නාමිකව ඉන්නවනම් අවුලක් නැහැ කියලා මන් හිතන්නේ මොකෝ ඉතින් අපි හිපොගේ වතගොත සත්තු වත්තෙන් අහන්නයෑ

Hipo on March 9, 2010 at 9:45 PM said...

ඔව්. ඒකම තමා මාත් හිතුවේ. නිර්නාමිකව ඉන්න එක ඇඟට සුභයි. හැබැයි ඔය කියුවත් වගේ සත්තු වත්තෙන් නම් අහන්න යන්න එපා. එයාලා මොනා කියයිද දන්නෙ නෑ.

Sandun Dasanayake on March 10, 2010 at 3:15 PM said...

මම නම් හිතන්නේ නිර්නාමිකව ඉඳීම තුලින් අපිට නිදහසේ හිතට එන දේ ලියන්න පුළුවන්. නැත්නම් අනේ අරය මේක ගැන මොනව හරි හිතයිද මගේ යාළුවො මම ගැන වැරදියට හිතයිද ගෙදරට සුදු වෑන් එකක් එයිද කියල කතන්දර ගොඩයි. ඕව ඔක්කොම හිතල හිතට ආපු දේ කප්පාදු කරල ගත්තම ලියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

Hipo on March 10, 2010 at 7:48 PM said...

ඒක නම් හරියටම හරි. හැබැයි ඉතින් මගේ සමහර යාළුවෝනම් Hipo කවුද කියලා දන්නවා..

Anonymous said...

ekata kollatai ballatai hamotama oyage blog eka gena kiyanda epa... :P

Onema nam ballata witharak kiyanda :P

U minissunta wadiya sure.... natta wanuwoth witharai ahuwenne....

:D

/Creat Ghama.....

V on March 21, 2010 at 1:52 PM said...

හිපො ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා.එකට හොදම උදාහරන තමා ටැබු සබ්ජෙක්ට් ,නුවර පාර සහ අපේ පොඩ්ඩගේ බ්ලොග්ස්. මම කියන්නේ නැ ඔවුන්ගේ අදහස් 100 ට 100 ක් හරි කියලා නමුත් ඒ ගැන අදහස් දක්වන්නො දක්වන අදහස් දැක්කකාම අපේ සමාජය ගැන හොදටම හිතා ගන්න පුලුවන්.

Hipo on March 23, 2010 at 7:38 PM said...

@Anonymous
I will try ur method and C :P

@V
ඉස්සෙල්ලාම මගේ කුඩුව බලලා යන්න ආවාට ස්තුත්යි. ඔව්. මගේ අදහසත් එකම තමා. සමහරු වරදි ආකල්ප වලට එලබෙනවා සමහර අවස්ථා වලදි. ඔය කියාපු බ්ලොග් වලට මම තාම ගිහින් නෑ. ලඟදීම ගිහින් බලන්න ඕනා. ආයෙත් ඇවිත් යන්න. :)

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare