tag:blogger.com,1999:blog-6598070627137013732.post745107022681509275..comments2023-05-31T13:10:50.289+05:30Comments on VOicE of a HiPo...: සයිබර් නගරයේ අපි තනිවෙලා නෑ...Hipohttp://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-6598070627137013732.post-92092306983880278212010-03-23T19:38:52.171+05:302010-03-23T19:38:52.171+05:30@Anonymous
I will try ur method and C :P
@V
ඉස්සෙ...@Anonymous
I will try ur method and C :P

@V
ඉස්සෙල්ලාම මගේ කුඩුව බලලා යන්න ආවාට ස්තුත්යි. ඔව්. මගේ අදහසත් එකම තමා. සමහරු වරදි ආකල්ප වලට එලබෙනවා සමහර අවස්ථා වලදි. ඔය කියාපු බ්ලොග් වලට මම තාම ගිහින් නෑ. ලඟදීම ගිහින් බලන්න ඕනා. ආයෙත් ඇවිත් යන්න. :)Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-2379567390069359102010-03-21T13:52:05.331+05:302010-03-21T13:52:05.331+05:30හිපො ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා.එකට හොදම උදාහරන ත...හිපො ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා.එකට හොදම උදාහරන තමා ටැබු සබ්ජෙක්ට් ,නුවර පාර සහ අපේ පොඩ්ඩගේ බ්ලොග්ස්. මම කියන්නේ නැ ඔවුන්ගේ අදහස් 100 ට 100 ක් හරි කියලා නමුත් ඒ ගැන අදහස් දක්වන්නො දක්වන අදහස් දැක්කකාම අපේ සමාජය ගැන හොදටම හිතා ගන්න පුලුවන්.Vhttps://www.blogger.com/profile/11326274398672957594noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-3746554334132435022010-03-11T23:13:16.533+05:302010-03-11T23:13:16.533+05:30ekata kollatai ballatai hamotama oyage blog eka ge...ekata kollatai ballatai hamotama oyage blog eka gena kiyanda epa... :P

Onema nam ballata witharak kiyanda :P

U minissunta wadiya sure.... natta wanuwoth witharai ahuwenne....

:D

/Creat Ghama.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-46818912953826271692010-03-10T19:48:49.263+05:302010-03-10T19:48:49.263+05:30ඒක නම් හරියටම හරි. හැබැයි ඉතින් මගේ සමහර යාළුවෝනම්...ඒක නම් හරියටම හරි. හැබැයි ඉතින් මගේ සමහර යාළුවෝනම් Hipo කවුද කියලා දන්නවා..Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-71486177664737641392010-03-10T15:15:55.422+05:302010-03-10T15:15:55.422+05:30මම නම් හිතන්නේ නිර්නාමිකව ඉඳීම තුලින් අපිට නිදහසේ ...මම නම් හිතන්නේ නිර්නාමිකව ඉඳීම තුලින් අපිට නිදහසේ හිතට එන දේ ලියන්න පුළුවන්. නැත්නම් අනේ අරය මේක ගැන මොනව හරි හිතයිද මගේ යාළුවො මම ගැන වැරදියට හිතයිද ගෙදරට සුදු වෑන් එකක් එයිද කියල කතන්දර ගොඩයි. ඕව ඔක්කොම හිතල හිතට ආපු දේ කප්පාදු කරල ගත්තම ලියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-55423502147082420792010-03-09T21:45:08.280+05:302010-03-09T21:45:08.280+05:30ඔව්. ඒකම තමා මාත් හිතුවේ. නිර්නාමිකව ඉන්න එක ඇඟට ස...ඔව්. ඒකම තමා මාත් හිතුවේ. නිර්නාමිකව ඉන්න එක ඇඟට සුභයි. හැබැයි ඔය කියුවත් වගේ සත්තු වත්තෙන් නම් අහන්න යන්න එපා. එයාලා මොනා කියයිද දන්නෙ නෑ.Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-62250305412143145312010-03-09T14:15:31.070+05:302010-03-09T14:15:31.070+05:30සම්පූර්ණයෙන්ම නිර්නාමිකව ඉන්නවනම් අවුලක් නැහැ කියල...සම්පූර්ණයෙන්ම නිර්නාමිකව ඉන්නවනම් අවුලක් නැහැ කියලා මන් හිතන්නේ මොකෝ ඉතින් අපි හිපොගේ වතගොත සත්තු වත්තෙන් අහන්නයෑමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-86398405958909566962010-03-08T09:29:39.244+05:302010-03-08T09:29:39.244+05:30@මිස්සක මල්ලා සහ දිල් සහෝ
ඔව්. මමත් හිතන්නේ සීමාව ...@මිස්සක මල්ලා සහ දිල් සහෝ
ඔව්. මමත් හිතන්නේ සීමාව හරියට දැනගෙන ලියන්න ඔනා කියලා. නැත්නම් අමාරුවේ වැටෙන්නත් ඉඩ තියෙනවා.

@නිමන්ති සහෝ
බොහෝම ස්තුතියි මගේ ගෙදරට ගොඩවුනාට. මම ෆුල් සපොර්ට් ඡන්ද වැඩවලට. මෙදා පොටේ දෙනවා බැටේ.. හිඃ හිඃHipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-65833292567049940942010-03-08T03:10:25.449+05:302010-03-08T03:10:25.449+05:30ඔන්න අද නම් හොයාගෙනම ආවා.
ඇත්ත තමා සීමාවන් දැන ගෙ...ඔන්න අද නම් හොයාගෙනම ආවා.
ඇත්ත තමා සීමාවන් දැන ගෙන වැඩ කරන එක තමාටම හොදයි..
දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම්....!!!
චන්ද රන්ඩුවේ වැඩ වලටත් එන්න..ඔන්න මම බලාගෙන ඉන්නවා.:))DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-51808662368790581412010-03-07T19:49:33.435+05:302010-03-07T19:49:33.435+05:30නියමයි....අර මිස්සක කිව්ව වගේ ඕනෑම දෙයක තියෙනවා සී...නියමයි....අර මිස්සක කිව්ව වගේ ඕනෑම දෙයක තියෙනවා සීමාවක්..ඒක දැනගන්නම ඕන දෙයක් නෙ...නේද සිස් ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-27777762914391121172010-03-07T17:56:59.843+05:302010-03-07T17:56:59.843+05:30හිපෝ සහෝදරීගේ අදහසෙත් ඇත්තක් තියෙනවා. ඕනෙම දෙයකට ස...හිපෝ සහෝදරීගේ අදහසෙත් ඇත්තක් තියෙනවා. ඕනෙම දෙයකට සීමාවක් තියෙනවා. ඒ දේ තියාගත්තානම් හරි...Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-45469079853848068542010-03-07T11:15:58.018+05:302010-03-07T11:15:58.018+05:30yo hooooooooooooooo.......
Thanks for the compli...yo hooooooooooooooo.......

Thanks for the compliment... Ur not the first who commented me like Michael Phelps. :P

/Creat GhamaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-26843617194747767342010-03-07T01:05:50.643+05:302010-03-07T01:05:50.643+05:30I bet I'm like JLo... But I think ur a possibl...I bet I'm like JLo... But I think ur a possible MP look alikeHipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-3911208298930301032010-03-07T00:55:58.573+05:302010-03-07T00:55:58.573+05:30Hey Hipo,
I feel your friend is jealous with u w...Hey Hipo,

I feel your friend is jealous with u writing a blog.... :P

Oya kiyana widihata oya katha naene.... Oya atthata kawru wageda.... MCQs... :D

1. Denawaka Haminne
2. MP
3. Bipasha Basu
4. Aishwarya Rai Bachang
5. Jenifer Lopez

/ Creat GhamaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-69078482666486894692010-03-06T21:45:17.295+05:302010-03-06T21:45:17.295+05:30හිඃ හිඃ ... එච්චරම මහත නෑ. පොඩ්ඩ්ක් විතර මහතයි. හ...හිඃ හිඃ ... එච්චරම මහත නෑ. පොඩ්ඩ්ක් විතර මහතයි. හැබැයි ඉතින් කැත නෑ... හිඃ හිඃ...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-35661974721664747772010-03-06T19:55:34.160+05:302010-03-06T19:55:34.160+05:30හිපෝ නැන්දා මරුම තමා ඇත්තටම ඔයා එච්චර මහතද? :D :D ...හිපෝ නැන්දා මරුම තමා ඇත්තටම ඔයා එච්චර මහතද? :D :D :Dචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-17531821716069186782010-03-06T19:53:43.754+05:302010-03-06T19:53:43.754+05:30සුබ පැතුම්සුබ පැතුම්චතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-26714519024639477192010-03-06T16:36:00.770+05:302010-03-06T16:36:00.770+05:30ඔහොම යමු... ඔහොම යමු... නේද? බොහෝම ස්තුතියි මගේ අඩ...ඔහොම යමු... ඔහොම යමු... නේද? බොහෝම ස්තුතියි මගේ අඩවියට ගොඩවැදි සටහනක් තැබුවට.Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-60592814941276726102010-03-06T16:17:29.209+05:302010-03-06T16:17:29.209+05:30ela elaela elaAnonymousnoreply@blogger.com