Monday, March 15, 2010

ලෙඩ හිපෝවෙක්

Posted by Hipo at 3/15/2010 06:31:00 PM


හිපෝවෙක් ලෙඩ වෙලා. ඔපිස් යාගන්නවත් පණ නෑ. හැබැයි ඉතින් ගෙදර හැමෝම නම් කනක් ඇහිලා ඉන්නවා. මාත් පොඩ්ඩක් විතර ජොලියේ ඇඳට වෙලා ඉන්නවා.

ඒත් අඟට අමාරු වෙනකොට නම් සංසාරේ එපා වෙනවා. මට මං ගැනම පව් කියලා හිතෙනවා. මොනා කරන්නද නේද.  කොම්පියුටරය දැම්මාහමත් හිපෝ වැඩිහිටියන්ගෙන් බැනුම් කෝටියයි. හරි හරි. ආයෙත් බැනුම් අහන්න කලින් මේක ඉවර කරනවා.

20 comments:

Heh Someone :P said...

ane pau.mona nathath kata nun wada

බිඟූ on March 15, 2010 at 8:01 PM said...

අනේ අනේ...
හොර ගෙඩියා...
බොරුවට නේද මේ....
හිපෝලා කවද්ද ලෙඩ උනේ???

/බිඟුවා...!

Hipo on March 15, 2010 at 8:10 PM said...

අනේ... නෑ... ලෙඩ ලෙඩ... හිපෝලාත් ලෙඩ වෙනවා...

වැප් on March 15, 2010 at 8:18 PM said...

හපොයි වෙච්චි දෙයක්

Hipo on March 15, 2010 at 8:21 PM said...

අනේද කියන්නේ...

Missaka on March 15, 2010 at 8:22 PM said...

ඉක්මණට සනීප වෙන්න හිපෝ සහෝදරී..

හිපෝලා කියන්නේ ඉතින් ජාතික සම්පත් නොවෑ. :P මේ ලගදිත් සත්තු වත්තේ හිපෝ කෙනෙක්ට කරදරයක් වුනා. ඉතින් ලෝකෙ බ්ලොග් එකක් කරන එම හිපෝව අපි ආරක්ෂා කරගන්න එපැයි.

Hipo on March 15, 2010 at 8:27 PM said...

ස්තුතියි මිස්සක මල්ලී. ඒකනේ කියන්නේ. අනේ ඉතින් ගෙදර උදවියටත් ඔයදේ හිතුනා නම් කොච්චර හොඳයිද...

Grey on March 15, 2010 at 9:02 PM said...

get well soon Hipo!!!

දිල් on March 15, 2010 at 9:33 PM said...

අනේ...අපේ හිපෝ ලෙඩ වෙලාලු. අපි දන්නෙත් නෑනෙ. කොහෙද ඉතින් කිව්වට අහන්නේ නැතුව වතුරෙ නටන්න ඇති. වතුරෙ ඉදලා පුරුද්දක් තියෙනවයැ... ;)

තෙරුවන්සරණින් ඉක්මනින් සනීපවෙලා එන්න සිස්.......

on March 16, 2010 at 10:13 AM said...

පසු දොස්තරට දැන්නුවැයි?

Hipo on March 16, 2010 at 11:00 AM said...

@Grey
Thanks bro. Haven't seen you before. Thanks for visiting the sick hipo. Don't forget to come back..

@දිල්
මේ කාලේ රස්නය දැනෙන කොට වතුරට නොබැස කොහොමද අප්පා. මම ඉතින් පුරුදු නැති වුනත් බැස්සා. මදැයි වෙච්ච දෙයක්. හිපෝටත් පුල්ලි රෝගයක් හැදිලා වගේ. :(

@ම
පසු දොස්තර මහත්තයා කියුවා පරික්ෂණ වගයක් කරගෙන එන්නයැ කියලා. මට ඔය ඉදිකටු අනින එකනම් දිරවන්නේම නෑ. හැබැයි ඉතින් කොරගන්නත් එපායැ. බලමු මොකෝ වෙන්නෙ කියලා...

Grey on March 16, 2010 at 8:16 PM said...

Thanks. Just paid another visit to see how Hipo is doing. Yeah true I'm not that active in blogger comunity but most of the time I move around just checking things silently.
How you doing now? getting better?

Anonymous said...

Hi Hipo,
Go and watch IPL matches and eat some healthy food..... cheer up....u will surely feel good then.... mata hithenne oyata panduwa kiyala....

Meeta,
allapu gedara Loku Hipo....

Anonymous said...

OH..DEAR...,
Get Well S000000N..!

Hipo on March 16, 2010 at 10:36 PM said...

@Grey
Thats great. welcome back. Hipo is still sick :( Too many tests to be done and limited amount of blood in body... he he... I guess i will find out tommo. physically bit better than yesterday. thanks. :) keep coming back.

@Allapu gedara Loku Hipo
Barida mee paththata healthy kaama tikak wisi karanna. Oyage kooduwa paththata daaana kaaama pramanaya waadi.. mata paanduwalu.. oyata adhi poshanaya hadei balaagena :P

@Nimanthi
Thanks Dear. Hope to recover soon.

Thanks everyone for coming to see me... Makes me feel a lot better

රවා on March 17, 2010 at 10:41 AM said...

මම ඔයාව දකින්නෙ මිට මාස කිපයකට කලින්, ඔයා බ්ලොග් එක පටන් ගන්න කලින් කෙමෙන් ට කරා නෙද අනිත් අයගෙ බ්ලොග් වලට.. මට ඔයාව අමතක උනා..මම අදයි මෙ පැත්තෙ ආවෙ.. එකත් ඔයා දිල් අක්කගෙ බ්ලොග් එකට දාලා තිබුන විඩියොවක් දැකලා.. අර මනුස්සයා අරෙහෙම කියලා නැගිටිද්දි.. මගෙ ඇස් දෙකට කදුලු පිරුනා. කොහෙද මුකුත් බලන්න බැහැ ඇස් දෙකෙන් කඳුලු පිරෙනවා නෙ....

ඔයාට ඉක්මනින් සුව වෙවායි පතනවා..

Hipo on March 17, 2010 at 2:02 PM said...

@රවා
හිං හිං ඔව් ඔව්. මම කමෙන්ට් කරා තමයි. ගොඩාක් වෙලාවට බිඟුගේ බ්ලොග් එකේ තමා කමෙන්ට් කරන්නේ. එයා මගේ යාලුවෙක්.මම ඉතින් ගොඩාක් ලියන්නේ නෑ නේ. ඉතින් වැඩිදෙනෙක් මාව අඳුරන්නේ නෑ. ඔයාලගේ ඉවුම් පිහුම් වලියට නම් පොඩ්ඩක් විතර මම සම්බන්ඳ වුනා.
ඔව්. ඒ විඩියෝ එක හරිම දුක හිතෙන එකක්. මටත් ඇඩුනා. ඒත් එයා හරි ශක්තිමත්.
බොහෝම සතුටුයි රවා මේ පැත්තට ගොඩවැදුනට. අයෙත් ඇවිල්ලා යන්න එන්න.

රවා on March 17, 2010 at 9:29 PM said...

අයෙ එන්න... පිස්සු කියවන්න එපා... දැන් මෙතන පදිංචිය...ඔයා කැමති උනත් නැතත්...

Anonymous said...

හපොයි මේ රවා නම් ඇත්තටම...???

@හිපෝ මේ රවාට හරිම පාලුයිලු රණ්ඩු වෙන්නනැතුව.ඔන්න නවත්තගන්න.මාත් එන්නම්.

Hipo on March 18, 2010 at 10:55 AM said...

@රවා, නිමන්ති
හිං හිං... මගේ කිසි අකමැත්තක් නැතෝ. එලම තමා. මමත් හරි පාළුවෙන් තමා ඉන්නේ. වලියක් දාගන්න නියමයි. මොකද කියන්නේ නිමන්ති. ඔයාලත් එනවනෙ? පශු දොස්තරත් කියුවා ජොලියේ ඉන්න කියලා. මම ඉතින් තාම අඳේ.

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare