Sunday, July 4, 2010

ප්‍රාර්ථනා....

Posted by Hipo at 7/04/2010 06:45:00 PM


සිතෙ සුසුම් කෙදිනෙක නම් නිමවෙද
හදෙ පැතුම් කෙලෙසක නම් ඉටුවෙද
එහෙත් ගතේ සවිය කෙසෙ නැතිවෙද
පැතුම් පොදි බැඳන් හෙට දින එන්නෙද

අද නැති වුනත් හෙට යලි නව දවසක්ය
අද බැරි වුනත් හෙට අපහට හැකිවේය
අද වැටුනොත් හෙට යලි හැම නැගිටිය
අද දුක වුනත් හෙට කඳුලක් නැතිවේය

10 comments:

ගීත් (සහෘදයා) on July 4, 2010 at 6:50 PM said...

හා......නේ හිපො මිස් කාලෙකට පස්සේ.....ඇයි අනේ දුකෙන් වගේ.....
ඒ උනාට මාත් කියන්නේ වැටි වැටි නැගිටිමු කියලා.

Shadow/හේමලයා on July 4, 2010 at 7:22 PM said...

බලාපොරොත්තුව.....

වැප් on July 4, 2010 at 7:30 PM said...

මේ මොකෝ මේ කාලෙකට පස්සේ ඇව්ත් අමුතු කවි ලියලා ඈඈ ....

Hipo on July 4, 2010 at 11:35 PM said...

@ගීත්
කාලෙකට පස්සෙ තමා අප්පා... දුකමත් නෑ... හිතට දැනුනු දෙයක් ගැන ලියුවෙ..මමත් හිතන්නෙ වටෙන තරමටම තමා නැගිටින්න පුලුවන්...

Hipo on July 4, 2010 at 11:41 PM said...

@Shadow/හේමලයා

ඔව්.. එහෙම කියන්නත් පුලුවන්. මගේ පිටුවට අලුත් මූණක් නෙද.. සාදරයෙන් පිලිගන්නවා...

Hipo on July 4, 2010 at 11:44 PM said...

@වැප්
ඒකනේ... බලන්නකො හිපොට වෙන දෙවල්... පව් නේ... ජීවිතේ හැටි තමා...හි හි

Anonymous said...

Beautifully written!!!

/Creat Ghama

Jay on July 7, 2010 at 9:05 PM said...

මම අද නෙව මේක දැක්කෙ..
නියමයි, නියමයි..!

Hipo on July 8, 2010 at 4:21 PM said...

@ Creat Ghama
Thanks for the encouraging comment as always :)

Hipo on July 8, 2010 at 4:23 PM said...

@Ansh Lucky Sri Jay
ස්තුතියි Ansh .. සිතට ආව අදහසක්...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare