Wednesday, July 7, 2010

මගේ සඳ....

Posted by Hipo at 7/07/2010 08:39:00 PM


පහනක් සේ නිති මා ලෝ එලිය කර
සතුටත් ඔබය දුක වුව සම සේ අසන
රෑ අහසෙ බබලන සඳ රැජින ඔබ
අද නැතිනම් හෙට පායන් මගේ ලොව


තරු කැට පිරිවරා සැමදා නැග එන්නේ
මේ මුලු ලොවම ඔබ සෙවනෙ සැතපෙන්නේ
සැනසුම සිසිල ඔබ නොවෙදො ගෙන එන්නේ
අමාවකේ මා තනිකර සැඟවෙන්නේ

15 comments:

Jay on July 7, 2010 at 9:06 PM said...

අපූරු සටහනක්..

Jay on July 7, 2010 at 9:08 PM said...

අර මනාප දක්වන්න තියෙන බොත්තම You cannot vote repeatedly. කියලා කිව්වට මම කලින් මනාපයක් ළකුණු කලේ නැහැ නෙ..
:(

ඉලංදාරියා on July 7, 2010 at 9:37 PM said...

ලස්සනමලස්සන පද පෙලක්.....

ඔබට සැනසුම සිසිල අරගෙන ඇ මග එන්නේ

වැප් on July 7, 2010 at 9:38 PM said...

අදරණිය ආයාචනයක්

ගීත් (සහෘදයා) on July 7, 2010 at 10:07 PM said...

ලස්සනයි.

ආහ් මේකට හද ගාවින් පියාඹන හිපෝවෙක් හම්බ උනේ නැද්ද? :D

Anonymous said...

maxxa!!!
/creat Ghama

Shadow/හේමලයා on July 8, 2010 at 7:17 AM said...

අමාවක දාට
සිටියාට සහසක් තරු..........
මගේ ලොව අඳුරුයි.......
සඳේ නුඹ එනතුරු......

Hipo on July 8, 2010 at 9:23 AM said...

@Ansh
ස්තුතියි Ansh. හ්ම්ම් මනාප වැඩ කරන්නේ නැද්ද? මම බලන්නම්. :( ඒක තමා මටත් හිතුනා ඒකෙ අවුලක් කියලා. ස්තුතියි කිවුවට සහෝ..

Hipo on July 8, 2010 at 9:25 AM said...

@ඉලංදාරියා
බොහොම ස්තුතියි ඇගයිමට සහෝ.. හැමදාමත් මාත් බලන් ඉන්නේ මේ වෙලාව එනකන් තමා..

Hipo on July 8, 2010 at 9:27 AM said...

@වැප්
හි හි. ඔව් වැප්. සඳ රැජින අයාචනය සලකා බලයි ද?

Hipo on July 8, 2010 at 9:29 AM said...

@ගීත්
එකනේ මල්ලි. පියාඹන හිපො පින්තූර නෑ නේ :( හැබයි තාමත් හොයනවා. ලැබුනොත් මට දෙන්න. ස්තුතියි ඔයාටත්. කොහොමද දැන් මල්සරාගෙ තත්වෙ?

Hipo on July 8, 2010 at 9:30 AM said...

@Creat Ghama
Thanks thanks :D

Hipo on July 8, 2010 at 9:31 AM said...

@Shadow/හේමලයා
ඔව් හේමලයා. ලස්සන වදන්. ඉතාම කෙටියෙන් මගෙ අදහස කියලා. ස්තුතියි.. :ඩ්

ගීත් (සහෘදයා) on July 8, 2010 at 1:33 PM said...

මල් සරාට ලියුමක් දාන්න ඉන්ෙන්.

Hipo on July 8, 2010 at 1:38 PM said...

@ගීත්
අපි ලියුම වැඩ කරේ නැත්නම් ගහමු පෙත්සමක් :P

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare