සියලු සතට සිරි සෙත් මල් පූදී වා
සම්බුදු තෙමගුලේ බැති සිත් ඉපදේවාබුදු සිරිතෙන් ලක්දිව මෙත් පැතිරෙවා
මේ වෙසඟේ ඔබ සැම සුවපත් වෙවා....
පිදිමුට දහස් ගනනින් මල් පිපිදේවා
මේ මුලු ලොවට එහි සුවඳම පැතිරෙවා
පහනින් පහන් දස දහසක් දැල්වෙවා
මුලු ලොව මගේ බුදු බණයෙන් නැහැවෙවා....