Wednesday, September 26, 2012

ඔබ.....

Posted by Hipo at 9/26/2012 01:43:00 PM


සිතුවමකි බොඳවූ...
මිරිඟුවකි දුරවූ...
සිහිනයකි ඉටු නොවූ...
දුකකි මට හිමිවූ...

6 comments:

බිඟූ on September 26, 2012 at 2:45 PM said...

අයියෝ

Pasan on September 26, 2012 at 7:59 PM said...

ආහ් කාලෙකින්...

සිතුවමකි
අතරමග නැවතුන
සීතල පිණිබිදුවකි
සිතුවමම බොඳ කල

මාරයාගේ හෝරාව on September 26, 2012 at 9:02 PM said...

දුක හෝ හිමිව ඇත්නම්...
සිහිනය තව පෙනේ නම්...
මිරිඟුව ලෙසින් හෝ
තවමත් පෙනී යා නම්...
බොඳ වූ නමුඳු සිතුවම්...
දුර මුත් අහිමි යැයි...
නොසිතා ඉඳුම යහපත්...

"හෙට එච්චර කළුවර නැහැ"

Hipo on September 26, 2012 at 9:39 PM said...

හික් හික්.... ඔව් අෆ්ෆා.. කම්මලි කමේ ඉන්නකොට යාලුවෙක්ගේ අඳොනාවක් අහල මේක ලියුවා..

ගීත් (සහෘදයා) on September 28, 2012 at 3:06 PM said...

ශා ලස්සනයි

Hipo on October 2, 2012 at 6:47 PM said...

hik hik.... thank you geeth

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare