ඔන්න මම අයෙත් ආවා....
බ්ලොග් එක ඇත වේලිලා...
කවි පදත් අමතක වෙලා...
මිතුරනුත් නෑ මාරුවෙලා..
අලුත් පදයක් ලියවුනා.....
Its all about me and my thoughts...
VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare
14 comments:
මිතුරන් ඇත තවම බලා
සද්ද නැත්තෙ ඇයිද කියා
ආවම නුඹ අලුත් වෙලා
පිලිගන්නෙමු මග බලලා
කොහෙදැ මෙච්චරකල් මකබෑවිලා උන්නේ? :D
එහෙම දාලා යයි කියලා හිතනවද ඔයා..
මේ කපේට ඒක ඉතිං වෙන්නෙ නැහැ..
ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා..
හික් හික්.... කම්මලි කමේ හිටියෙ අප්පා....
මාව අදුනනවද මන්දා
ItalyDilan - ඔයා නම වෙනස් කරාද?
හිපෝ ඔයා...........? :O
ඕං අපිත් හිටියා....මෙච්චර කාලයක්!
හික් හික්... එහෙනම් බලා හිටියා ඇති දැන්... ඔං අපි ආවා...
@geeeth - halo haloo.. goda kaalekin...
ඔවු අනේ හෝ ගාලා වැඩනේ......සහෘදයත් ඔහේ වේලෙනවා..........එයා ගරන බලන්නත් වෙලාවක් නෑ... : (
අලුත් බ්ලොග් එකක් ද.... :D
හික් හික්.. නෑ සොරෝ.. පරන එකක් අලුත් වෙලෝ... හික් හික්
අදයි මුලින්ම ආවේ..ආයෙත් එන්නම්කෝ. ලියන්ට ලියන්ට...
Post a Comment