Thursday, May 19, 2011

රැදෙයි මතකය සැමදා

Posted by Hipo at 5/19/2011 10:58:00 PM

නොදැක්කත් කිසිදා
මිතුරෙකිය ඔබ සැමදා
මේ දිවිගමන යනතුරා
රැදෙයි මතකය සැමදා

කඳුලක්ම නෙත තබා
ඔබේ නෙතු පියවසා
ගියත් ඔබ අප හැරදා
රැදෙයි මතකය සැමදා

ඔබ නැතිවුනත් අපහා
අදින්පසු කිසිදා
සිතෙ කොන සැමදා
ඔබටවෙන් වේ ඉලන්දාරියා....

අපෙන් සමුගෙන ගියත් ඔබේ මතකය කිසිදිනක නොමැකෙයි සහෝ... සසරේ කිසි විටකත් මෙවන් අකල් මරනය නොවෙවා... ඔබට නිවන් සුව...!!!

3 comments:

Thusitha (දිමා) on May 20, 2011 at 12:28 AM said...

ඔබට නිවන් සුව...!!!

මාරයාගේ හෝරාව on May 22, 2011 at 12:15 PM said...

හ්ම්ම්...
මොනවා නැතත් හිපෝගේ කවි නං බොහෝම හොඳා...

Hipo on May 22, 2011 at 7:09 PM said...

@මාරයා
ස්තුතියි අයියේ... හිතේ දුකට ලියවෙන කවි නේ...

@තුසිත
බොහොම ස්තුතියි සහෝ, මගේ ඉසවුවට ආවාට...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare