Monday, May 16, 2011
වෙසඟේ අසිරිය....
වෙසක් සඳේ නැවුම් සිසිල දසත හමන්නේ
බුදු හිමි මගේ දෙසු දම් පද පිලිරැව්දෙන්නේ
සම්බුදු තෙමගුලේ අසිරිය විහිදි යන්නේ
දොහොත්මුදුන් දී නමදිමි තිසරණ සරණේ
~ හිපෝ ~
Categories
sinhala
Subscribe to:
Post Comments (Atom)
8 comments:
සාදු සාදූ.....!!
හික් හික්... සාදු සාදු සාදු....
අනේ සාධු...
සාදු...සාදු...
හී හී.. හිපෝ අක්කිට වෙසක් ලබල වගේ.....:-D
සාධු සාධු සාධු!
ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම කී සම්බුදු හිමි
පිහිට පතමි ඔබට මෙමා.
ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්. රවා ගේ කතාව දැකලා මතක් වුණා. දැන් හැම තැනම ලියාගෙන යනවා.
සාධු සාධු සාධු!
Post a Comment