Monday, May 16, 2011

වෙසඟේ අසිරිය....

Posted by Hipo at 5/16/2011 08:16:00 PM





වෙසක් සඳේ නැවුම් සිසිල දසත හමන්නේ
බුදු හිමි මගේ දෙසු දම් පද පිලිරැව්දෙන්නේ
සම්බුදු තෙමගුලේ අසිරිය විහිදි     යන්නේ
දොහොත්මුදුන් දී නමදිමි තිසරණ සරණේ

~ හිපෝ ~

8 comments:

තාරක Dilsh@n on May 16, 2011 at 8:24 PM said...

සාදු සාදූ.....!!

Hipo on May 16, 2011 at 9:45 PM said...

හික් හික්... සාදු සාදු සාදු....

මාරයාගේ හෝරාව on May 16, 2011 at 10:18 PM said...

අනේ සාධු...

දිල් on May 16, 2011 at 10:25 PM said...

සාදු...සාදු...

Pasan on May 17, 2011 at 12:39 AM said...

හී හී.. හිපෝ අක්කිට වෙසක් ලබල වගේ.....:-D

පූසා on May 17, 2011 at 9:50 AM said...

සාධු සාධු සාධු!

කතන්දර Kathandara on May 19, 2011 at 4:04 AM said...

ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම කී සම්බුදු හිමි
පිහිට පතමි ඔබට මෙමා.

ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්. රවා ගේ කතාව දැකලා මතක් වුණා. දැන් හැම තැනම ලියාගෙන යනවා.

Thusitha (දිමා) on May 20, 2011 at 12:28 AM said...

සාධු සාධු සාධු!

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare