Tuesday, March 29, 2011

තවත් හුදකලා කවි සිතුවිලික්....

Posted by Hipo at 3/29/2011 09:05:00 AM

එලියකි දොරකොඩේ... තිරකඩින් වැසෙන්නේ...
කඳුලකි නෙත අඟේ.... ගිලිහෙමින් වැටෙන්නේ...
සතුටකි සිත කොනේ.. නමුත්... දුකකින් පෙලෙන්නේ...
තනි තරුව ආකාසේ ... තනිකමින් දිලෙන්නේ...

2 comments:

මාරයාගේ හෝරාව on March 29, 2011 at 1:19 PM said...

තරුව තනි උනත් ඉන්නේ උස් අහසේ..
සතුට නැති වෙන කලට කඳුළැලි නෙත ඉපදේ..
එළිය පෙනි පෙනිත් සැඟවී තිර අතරේ..
ගෙවන දිවිය ගැන නොතැවෙන් නුඹ තරුවේ...

Pasan on March 29, 2011 at 1:32 PM said...

එලියකි දොරකොඩේ - නුඹ නැතිද බලන්නේ
කදුලුකැට නෙතු අගේ - දිලිසෙමින් පෙනෙන්නේ
සතුටක්ලු සිත්කොනේ - සගවාන සිටින්නේ
තනි තරු පාලු අහසේ - සඳු නැතුව තැවෙන්නේ

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare