Thursday, October 7, 2010

අද දවස...

Posted by Hipo at 10/07/2010 02:40:00 PM
වැසි බර අහසකි..
වැඩ නැති පුටුවකි...
නොතේරෙන පොතකි...
නිදි බර දෑසකි...

කම්මලි බවකි..
ඉන්නට නොහැකි...
යන්නට තව වෙලා ඇති...
එනතෙක් ඉන්නෙමි..

10 comments:

ස්වප්නා on October 7, 2010 at 5:10 PM said...

අයියෝ .... අපිට වැඩ වැහි වැහැලා :(

ගීත් (සහෘදයා) on October 7, 2010 at 9:07 PM said...

හපෝ.....මෙහෙමත් කම්මැලි හිපෝවියක්....ඒකටම හරි යන ජොබකුත් සෙට් වෙලා...මොකද්ද ජොබ් එක ඔෆීස් ෆ්රි.ජ් එකේ ice කැඩීමද? හහ්......හහ්......හහ්....... නල්ල මලේ ෆෝටෝ එකකුත් හම්බ වෙලා තියෙන්නේ :D

Unknown on October 8, 2010 at 9:18 AM said...

හ්ම්...මටත් කම්මැලියි වගේ....
අප්පේ මෙහෙමත් කම්මැළිකමක්...
ජයවේවා!!!

Shadow/හේමලයා on October 8, 2010 at 11:50 PM said...

simple n sweet....:P

රවා on October 9, 2010 at 12:27 PM said...

හා.. හා.. කම්මැලි හිපො කෙනෙක්.. එක නෙමෙ හිපො හොයන් බලන්න

BBC LIFE කියන ප්‍රොග්‍රම් එක

Hipo on October 9, 2010 at 2:50 PM said...

@ස්වප්නා
අයියො එකනේ... වැඩ තියෙනකොට ඉහටත් උඩින් වැඩ..

Hipo on October 9, 2010 at 2:52 PM said...

ගීත් (සහෘදයා)
හිඃ හිඃ.. අහ් ගීත් මල්ලි... ඇත්තටම ICE කැඩිමක් තම මේ දවස් වල වෙන්නෙ.. හොන්දයි නේද ෆොටො එක...

Hipo on October 9, 2010 at 2:53 PM said...

@සම්පත්
ඔව් ඔව්.. මාර කම්මලි අප්පා... බුදියගන්න තිබ්බනම් මරු...

Hipo on October 9, 2010 at 2:54 PM said...

@Shadow/හේමලයා
Thanks bro. Nice to see you after sometime back...

Hipo on October 9, 2010 at 2:57 PM said...

@රවා
ආනේ... රවා මල්ලි ගොඩ කාලෙකින් නොවැ... ඔව් අනේ.. හිපොල ඉතින් කොහොමත් කම්මලි නේ ටිකක්.. හැබයි ඕං මම නම් එහෙම නෑ... පොඩ්ඩක් විතර කම්මලි.. ඒත් මේ වැසි දවස් නිසා තමයි... අහ්.. බලමු බලමු හොයල මොකක්ද මේ කියලා...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare