Monday, August 2, 2010

තනිය ඔබ සබඳ...

Posted by Hipo at 8/02/2010 10:15:00 PM


අඳුරු මායිමේ
පාලු නිවහනේ
නිහඩ යාමයේ
තනිය මෙහි ඇතේ

මාගේ මිතුරේ
ඔබය ඇත්තේ
මගේ නවාතැනේ
පාලු මකන්නේ

තනිය වේ ඔබ
මිතුර වේ ඔබ
ලොව මෙහි නැතත්
ඔබ සිටි ලඟ....

15 comments:

වැප් on August 2, 2010 at 11:17 PM said...

කියවුයෙමි
රසවින්දෙම්
සටහනක් තැබුවෙමි
යන්නට යන්නෙමි

කාලෙකට පස්සේ

ලස්සනයි ..............

හෙළයා on August 3, 2010 at 7:34 AM said...

ගත නිදහස්ය,
සිත නැතත්....
මා මෙහි සරන්නේ
නුඹ ලඟ හිඳන්...

Shadow/හේමලයා on August 3, 2010 at 7:39 AM said...

short & sweet.....

Hipo on August 3, 2010 at 10:14 AM said...

@වැප්
ස්තුතියි වැප්.. ඔව් ගොඩ කාලෙකට පස්සේ. වෙලාව පොඩ්ඩක් අදුයි මේ දවස් වල...

Hipo on August 3, 2010 at 10:37 AM said...

@හෙළයා..
ස්තුතියි සහෝ...ලස්සන වදනක්...

Hipo on August 3, 2010 at 10:45 AM said...

@Shadow/හේමලයා
Thanks bro... Just like me.. Short and sweet...

ගීත් (සහෘදයා) on August 3, 2010 at 2:13 PM said...

ආහා ලස්සනයි.....මම ආසම සරළ සුගම කාව්යෙ විරිත

Jay on August 3, 2010 at 3:17 PM said...

ලස්සනයි

Anonymous said...

නිහඩ මාවතේ.....
පාලු නිවහනේ......
අවිහින්සක යුවතී............

Not Bad ;-)

/ච්‍රේට් ගමා

Hipo on August 5, 2010 at 11:53 AM said...

@ගීත්
කොහොමද ගීත් මල්ලී. අනංගයා දැන් shape ද?? ස්තුතියි මේ පැත්තේ ආවට

Hipo on August 5, 2010 at 11:54 AM said...

@Ansh Lucky Sri Jay
ස්තුතියි සහෝ හැමදාමත් වගේ මේ පැත්තට එනවට

Hipo on August 5, 2010 at 11:55 AM said...

@creat ghama
thanks bro. I knew there was a song like this.. hehe....

Anonymous said...

පාලුව තනිකම මට වද දෙනවිට
කෙලෙසද මා එය ඉවසන්නෙ....
ලගින් නොසිටියත් දෙථෑනක සිතියත්
ඔබේ සුවද මා හද රෑදුනෙ.......

/Creat Ghama

Pippi Longstocking on August 7, 2010 at 10:29 PM said...

පාලුව තනිකම නුදුරෙම
කල් යල් බලමින් ඇත ඔබෙ සතුට
මොරා නැගී එනු ඇත
නොසිතූ ඉසිබුවක...

ගීත් (සහෘදයා) on August 14, 2010 at 12:21 PM said...

මේකයි වැඩේ අනංගයා මං දිහා බලලා.....ලියුමේන් පස්සේ..... කාටවත් කියන්න එපා.....දැන් වැඩේ පත්තු වෙලා තියෙන්නේ....... :D

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare