සතියේ දින පහක්ම ගතවෙන්නේ කාර්යාලයේ පුටුව මතය. එයට කිසියම් වෙනසක් එකතු කරමින් දැන් සතියක පමණ කාලයක සිට මා පුහුණුවක් සදහා යොමු කර ඇත්තේ හුදෙක් මාගේ දියුණුව සදහාමද යන්න තාමත් මට ප්‍රේහෙලිකාවකි. ඒ කෙසේ වෙතත්, සැහෙන ඒකාකාරි බවක් දැනෙන බව නම් පුදුමයක් නොවේ.
ඒ සියල්ලෙන් ගැලවීමක් ලැබෙන්නේ තේ විවේකයේදි සහ දිවා ආහාර ගැනීමේදි පමණි. අපේ වැඩ බැලීම සඳහා එකෙක් වෙනුවට දෙදෙනෙකුම යොදවා ඇත්තේ අප ගැන තිබෙන විශ්වාසයේ අති මහත් බව නිසා යැයි මාහට සිතේ.
Wednesday, January 27, 2010
Subscribe to:
Post Comments (Atom)
1 comments:
අසීමිත වේදනාවෙන් සයිබරයට දුක පවසන හිපෝ.....
දිගටම ලියන්න...
/බිඟුවා...!
Post a Comment