Sunday, February 27, 2011
හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා....
අනේ දෙවියනේ මට වුණු වියොවා
හෙනගෙඩියක් හිස මත්තට වැටෙයා
දඩිං බිඩිං ඩොං ගාගෙන වැටූනේයා
හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා
මදැයි කොලා වැඩක්... බැරි වැඩ නොකරන් අබරෝ කියුවලු (හරිද මන්දා කියුවා...) ඇඟ බහින්නත් එක්ක එක්සොස්යිස් කොරන්න ඕන් මාත් ගියා බැඩ්මින්ටොන් ගහන්න... කෙලින් ගිය මම නැවතුනේ හොම්බේන් නේ... හපොයි... ඇඟේ සියිස් එක අඩුවීම කොහොම වෙතත්... කකුලේ සයිස් එක දැන් ඩබොල් වෙන්න ඉදිමිලා... හයියො... දැන් නොන්ඩි සිමා හිපෝ වෙලා... පව්.. :(
Categories
sinhala
Subscribe to:
Post Comments (Atom)
20 comments:
අපොයි. මොකදෑ මේ කර ගත්තේ.
ඉහි ඉහි... :'(
ඉක්මන් සුව..
එල එල ... දැන් තව කකුල් කියක් ඉතුරු වෙලා තියනවද කැඩෙන්න... ? මගෙ ප්රර්ථනාව ඉතුරු ටිකත් ඉක්මනටම මොනවා හරි කර ගෙන එක්තැන් වෙන්න ලැබෙවා කියලා ☺
තව ගාත දෙකහමාරක් තියෙනවා... හප්පා... ඉන්න බැරියෝ...
ස්තුතියි ඉලන්දාරියෝ....
හප්පා මොකෑ උනේ ..........දැන් කවදා වෙනකල් නොන්ඩි කකුල් ඉන්න වෙනවද?
අනේ මන්ද වැපෝ.... ඇවිදගන්නත් බැ... :( මදැයි කොලා වැඩක් මාත්...
හෙහ්..මදැයි එහෙනම් කොර ගත්තා..බැඩ්මිට්න් එක ගන්න ගියේ අහසින්ද :)
හික්... නැ නැ... හොම්බෙන්...
හපොයි!!! කකුලට සිද්ධ වෙන නේක විධ විපත්ති නම් මතක් කරන්ට එපාය.... සමනලීද කකුල කඩාගෙන එකතැන්ව බොහෝ සේ දුක් වින්දාය..... ඇක්ස් රේ එකක් අරන් බැලුවේ නැතෙයි??? හිපෝට ඉක්මන් සුවය පතමි.......
නැවත බැඩ්මින්ටන් ක්රීඩා කරද්දි අහසින් නොයෙත්වා... :)
මදැයි හිපෝ අක්කා වැඩක් කොළා. :-(
@punchisamanalee - එකනේ.. අපිට කොහෙද ඔයාට වගෙ තටු... :(
@Lee - බලන්නකො එකෙත් හැටි...
හික් හික්..
මොකෝ කර ගත්තේ. ඉක්මන් සුව පතනවා :D
එකනේ බලන්නකො. ස්තුතියි Ansh
බැට්මින්ටන් ගහන්න ගිහින් ඔහොමනම් වෙන සෙල්ලමක් ගහන්න ගියානම් බෙල්ලත් කඩාගෙන නවතින්නෙ..... බැට්මින්ටන් ගහලා පුලුවනෑ ඔය ඇග බස්සගන්න. ගන්නකඔ ඇබ්කින්ප්රො වගේ මැසිමක්.... නැත්නම් එන්න අපේ ගෙදරට යන පාර තලන්න.... :D
මොනා උනත් ඉක්මනට සුව වෙයි. එතකන් පරිස්සමින් හිටු!
අනේ යන්න පණුවො යන්න... හික්... හික්.. හරි හරි... ස්තුතියි ඇවිත් බලලා ගියාට ඕං...
මම කැමතියි ඒ කවියට!
හික්.... ස්තුතියි නිර්මලා...
ඉක්මන් සුව පතනවා.....
Post a Comment