Wednesday, February 16, 2011
තවමත් නොපැමිණි වැලන්ටයින්....
දිනෙන් දින ගෙවි කාලය දිවයන්නේ
ටිකෙන් ටික ගොඩනැගුණු පැතුමන් ලතවන්නේ
අද නැත්නම් හෙට එනුයැයි සිතමින්නේ
ආලය මගේ පසු දොරෙන්ම පැනයන්නේ
තවත් ඉරක් නෙත් ඉදිරියේ බැසයන්නේ
සඳ දෙවියොත් මට ඔච්චම් කරන්නේ
වැලන්ටිනෝ ඔබ කොහිදැයි කියන්නේ
අනේ මටත් රෝස මලක් ගෙන එන්නේ
Subscribe to:
Post Comments (Atom)
2 comments:
http://4.bp.blogspot.com/-0WWkfUzEFLQ/TVkT-siKsZI/AAAAAAAAAxY/_AxwoCs3DIY/s1600/ValentinesDay.jpg
@Kathandara
අනේ... බොහොම ස්තුතියි... හිඃ හිඃ...අයෙත් එන්න මේ පැත්තේ...
Post a Comment