Friday, February 18, 2011
හොඳ හිතින් එනු මෙහාට..
හත්වලාමයි.. ඔන්න ගියා... මදැයි කොලා... හපොයි...
කළුවරෙ දැම්ම මම
එලිය දෙනු ඇති සිතා
අඳුරක්ම ඉතිරි කර
කොහෙ ගියාද අනේමන්දා
මදුරුවොත් කැරකෙනවා
කණට කර කෑ ගසා
කෙසෙ ඉවසම්ද මම
කොහෙ ගියාද විදුලියා....
චික් විතරක්... නිදාගන්න යනකොටම කෙහෙල්මල.. ගියා නොවෑ කරොන්ට් එක...
Categories
sinhala
Subscribe to:
Post Comments (Atom)
24 comments:
This is funny! I like it!
Hey.. Welcome to my space..Thanks sis...
ඔය ඉන්නේ ෆියෝනා ද, ෂ්‍රෙක් ද?
අයියෝ... ඒ මම නේ.. හිපෝ.. හිඃ හිඃ
හපොයි..
අහෝ දුකකි!! කරන් ගියාම තියන දුක මමත් හොද හැටි දනී :/
@පබලු
ඒකනේ පබලු. බලන්නකො... නිදාගන්න ගිය වෙලාවට ගියාම එපාම වෙනවා...
dan kaatada mey enta kiyanne?
@Lee
විදුලියට අප්පා... මදුරුවො තලලා ඇතිවුනා එයා නැතිව.. හික්ස්.. හික්ස්... ස්තුතියි මේ පැත්තට ආවට මගේ දුක බලන්න....
ලේ දන් දීමේ පුන්ය කරුමයක් කොරගන්න නියම වෙලාව....
@අනුරාධ
අපෝ.. මේ බණ කථාකරනවා.. බොහොම අමාරුවෙන් හදගත්ත ලේ ටික මුන් හොරෙන් උස්සන් යනවා.... එකනෙවෙයි ඔයගේ ඉතිරි භාගෙ ලැබුනද??
මොන ඉතුරු භාගෙද අප්පා.... තාම තියෙන භාගෙන් ජීවිතේ ගැටගහන් ඉන්නවා. ඒක නෙවේ ඔය විවේක තියෙන වෙලාවට එන්නකො ගූගල් බස් එක පැත්තේ. මේ දවස් වල එහේ තමයි කට්ටිය සෙට් වෙන්නෙ......
@අනුරාධ
අඩේ ඒ මොකක්ද? මම දන්නෙ නෑ නේ.. කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ?
gmail අකවුන්ට් එකක් තියෙනවද. නැත්නම් හදාගන්න එකක්. එතකොට බස් එන්න පුලුවන්.
Have a Gmail account. :D
එහෙනම් ඉතින් කොරන්න තියෙන්නෙ Buzz බට්න් එක ක්ලික් කොරලා බස් එකට සෙට් වෙන එකයි. ඊට පස්සෙ අපේ කට්ටියව ෆලෝ ක‍්රන්න. එතකොට එයාලා දාන ස්ටේටස් මැසේජස් පේන්වා. ඒවට කමෙන්ට් කරන්න පුලුවන්. හරියට ගෘප් චැට් එකක් වගේ... මඩ කින්ඩි නෝන්ඩි උපදෙස් අනුසාසනා ඕන දෙයක් එතන තියෙනවා.... :D
Ela kiri..
eeth kohoamada mama oyalawa hoyaaganne follow karanna?
අහ්.... දැනට ඔන්න ඔය දෙන්නව ෆලෝ කරන්නකො. එතකොට ලේසියෙන්ම අනිත් අයවත් හොයාගන්න පුලුවන්. මොකද ඔය ඩබල දාන බස් තමා දිගට නැගලා යන්නෙ....
http://www.google.com/profiles/113001613988750875113#buzz
http://www.google.com/profiles/109824268576292768502#buzz
ඔන්න ඕනෙනම් මාත් ඉනන්වා.....
http://www.google.com/profiles/112258358397440828344#buzz
ශොයි... thanku
හප්පොසියේ ..මේ පණුරාධයා හිපෝවත් උස්සං අවාද බස් එකට ...ඒත් මං බැලුවා මෙයා කොහොමෙයි බස් එකට ගොඩ උනේ කියලා ...
පණුවෝ තෝ කරලා තියෙන්නේ ජාතික අපරාධයක් ..තියන දෙයක් කලා පැත්තක් ගහගෙන හිටපු තඩි හිපෝචිචිවත් උස්සං බස්එකට අවා :D
@වැප්..
ඇදො.. මොකො වැප්.. වලිද? අලියෙක් එවනවා දනගන්න ඕං
ගොඩක් දෙනාට ඔය සිංදුව හරිම කන්කලුයි අක්කා....... අහන් ඉන්න ඉන්න හොඳට කන් යොමලා අහනවා..... අන්තිමට ඒ තාලෙට චටස් ගාලා අත්පුඩියක් වදිනවා...... එතනින් ෂෝ එක අවසානයි........... :D
ඒකනම් ඇත්ත හාවියේ
යකඩෝ අදයි මං ටිකක් නිදහසේ මේක කියවන්න ගත්තේ..
දැන්නේ තේරුනේ මේ අනුරාධය කොරලා තියෙන විපතක මහත...
(අන්වා උඹ මේ පිනෙන් නිවන් දකින්ට ඕන මලයා)
Post a Comment