මේක මේ හදිස්සියේ අපෙ කෙනෙක් ලියාපු පුවතක් කියවනකොට ආපු සිතුවිල්ලක්...
කොහෙ ගියත් කොතැන ගියත් අඩුවක් නම් මගේ නැතේ
කඩේ ගියත් පංති ගියත් කාටත් වුවමණා වෙතේ
ඊයේ වගේ අදත් හෙටත් මම නම් ජිවත්ම වෙතේ
පරිසරයට අගුණ වුනත් මගෙන් උදවු බොහො ඇතේ...
ගමේ ගොඩෙ සිදාදියේ එහෙත් මෙහෙත් මා ගැවසේ
ගෙදර දොරෙත් වතුපිටියෙත් කුණු කූඩෙත් මා දිලිසේ
ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් ලෙසින් මා සැලකේ
කිසිම දෙයක් නොමැති කලේ ලැජ්ජාවත් මගෙන් වැසේ....
Wednesday, February 23, 2011
Subscribe to:
Post Comments (Atom)
5 comments:
මං හිතන්‍නේ අක්කා මේ සිතුවිල්ල එන්න කියවපු ලිපිය අපේ අනුරාධ අයියගේ.......... හික්ස්....... :P
පොලිතීන්!!!!!!!!!
හාවියේ මට අහුවෙයන්කො.... :D
හැක් හැක්...ආයෙත් අහලා...
හැකස් පනුරාධ ප්‍රඩක්ට්ස් :D
හික් හික්... මරු ප්‍රොඩක්ට් එක තමා...
Post a Comment