සතුට නම් කිම....
ලොක්කා නැති දවස සතුටකි
උපන් දිනය සතුටකි
උසස් විම සතුටකි
අලුත් දේ ලැබීම සතුටකි
ලොක්කා නැති දවස සතුටකි
යහලුවන් සතුටකි
කෑම බීම සතුටකි
ප්‍රියයන් දැකිම සතුටකි
ලොක්කා නැති දවස සතුටකි
අද සතුටකි....
ලොක්කා නැත...
ලොක්කා නැත...
ඔහු නැත...
මෙහි නැත...
හා හා...
Monday, September 13, 2010
Saturday, August 14, 2010
ආලය ඔබයි ...
හැඩයක් නොපෙනුනත් අප හැඩයක් මවන
පැහැයක් නැතිවුනත් දුටු කල පැහැ මතු කරන
සුවඳක් නොදැනුනත් ලෝ සත මනමත් කරන
ආලය ඔබයි දහසක් සිත කළඹ වන
ලැබුනත් අනේ වර වර දුක් ඇති කරය
නැතිවු විටත් සිත සුවයක් නැති කරය
කොපමන ලැබුනත් කිසිවෙක් තුටු නොවෙය
ආලය ප්‍රේහෙලිකාවකි විසදුම් තව නැතිය
හීසර තලෙන් වෙයි ආලයෙ මුල පෙරුම
පලුදෙන් සැදුනු තුවාලයෙන් නිම කෙරුම
හීයක් වැදුණු විට නොවෙදෝ ලේ ගැලුම
නොතේරුනිද මහ බඹු හට මෙහි කෙරුම
Monday, August 2, 2010
තනිය ඔබ සබඳ...
අඳුරු මායිමේ
පාලු නිවහනේ
නිහඩ යාමයේ
තනිය මෙහි ඇතේ
මාගේ මිතුරේ
ඔබය ඇත්තේ
මගේ නවාතැනේ
පාලු මකන්නේ
තනිය වේ ඔබ
මිතුර වේ ඔබ
ලොව මෙහි නැතත්
ඔබ සිටි ලඟ....
Wednesday, July 14, 2010
මගෙ සිත ....
නැත කිසි විට අවනත මාහටද ඔබ
කොපමන වැරකරත් බොවිට අන්සතුය
මද සුලඟක් සේ සුවබර ඔබෙ පහස
වරෙක සැඩ සුලඟක් සේ හැඟෙයි මට
පොඩි දෙයකින් වුව ඔබ ගෙනදෙයි කඳුලු
එවුවත් නැත කිසි විට මා වෙයි සතුරු
ඔබවෙයි මට තනි නොතනියෙ සිටින ගුරු
මගෙ සිත ඔබයි, සමදාමත් මගෙ මිතුරු
කොපමන වැරකරත් බොවිට අන්සතුය
මද සුලඟක් සේ සුවබර ඔබෙ පහස
වරෙක සැඩ සුලඟක් සේ හැඟෙයි මට
පොඩි දෙයකින් වුව ඔබ ගෙනදෙයි කඳුලු
එවුවත් නැත කිසි විට මා වෙයි සතුරු
ඔබවෙයි මට තනි නොතනියෙ සිටින ගුරු
මගෙ සිත ඔබයි, සමදාමත් මගෙ මිතුරු
Categories
Life
Thursday, July 8, 2010
Wednesday, July 7, 2010
මගේ සඳ....
පහනක් සේ නිති මා ලෝ එලිය කර
සතුටත් ඔබය දුක වුව සම සේ අසන
රෑ අහසෙ බබලන සඳ රැජින ඔබ
අද නැතිනම් හෙට පායන් මගේ ලොව
තරු කැට පිරිවරා සැමදා නැග එන්නේ
මේ මුලු ලොවම ඔබ සෙවනෙ සැතපෙන්නේ
සැනසුම සිසිල ඔබ නොවෙදො ගෙන එන්නේ
අමාවකේ මා තනිකර සැඟවෙන්නේ
Subscribe to:
Comments (Atom)




