නැත කිසි විට අවනත මාහටද ඔබ
කොපමන වැරකරත් බොවිට අන්සතුය
මද සුලඟක් සේ සුවබර ඔබෙ පහස
වරෙක සැඩ සුලඟක් සේ හැඟෙයි මට
පොඩි දෙයකින් වුව ඔබ ගෙනදෙයි කඳුලු
එවුවත් නැත කිසි විට මා වෙයි සතුරු
ඔබවෙයි මට තනි නොතනියෙ සිටින ගුරු
මගෙ සිත ඔබයි, සමදාමත් මගෙ මිතුරු
Wednesday, July 14, 2010
Subscribe to:
Post Comments (Atom)
8 comments:
හිත හිත
මයෙ හිතවත........
රිදවන්ට එපා
ඔය හදවත.......
යන්ට එපා
දුර ඈතට.........
සිතුවිලි තනිකොට
මා ලඟ....
@Shadow/හේමලයා
හිත හිත....
එකතුකරයි...
රැකදේ...
ආරක්ෂා කරයි..
මිතුරණි මගේ...
හිත තුල...
මගෙ හිතත් මෙවගෙ තමයි අක්කෙ, ඉතින් අපි එ දෙය ආරක්ෂා කරගන්න ඔනා නෙද..? අදත් ආවා මෙ පැත්තෙ..
ඔන්න මමත් ආවා..
බොහොම ලස්සන පද පෙලෙක්
/ක්‍රෙත් ගමා
වෙනස් නොවන මිතු දම[ ආදර දම :D ] ....
අපූරු කවි පෙලක් සහො !! මම කවදත් ඔබෙ කවි ආර ප්‍රිය කරනවා. ඔබෙ අදහස් පැහැදිලිව ඉදිරිපත් වෙනවා මේ කවි පෙලෙන්.
If some one wants expert view about blogging
and site-building afterward i recommend him/her to go to see this web site, Keep up the good job.
Also visit my weblog ... xtrasize
Post a Comment