Sunday, October 10, 2010
එපා මෙහි එන්න...
සිහිනෙන් මා බයකරනා
නින්දෙන් මා නැගිටුවනා
සිතුවිලි තුල තනිකරනා
'ප්රශ්ණය' ඔබයි මගේ සතුරා
ඔබ නැති උන් ලොව නොමැතා
ඔබ දුටු කල නැත සතුටා
ඔබ ආ කල පිලි නොගැනා
ඔබ හට ඉඩක් නැත මෙහිනා...
Subscribe to:
Post Comments (Atom)
6 comments:
maru.....
@Shadow/හේමලයා
hik hik... :D
ඉදල ඉදල මරු ඒවා ලියන්නෙ...නියමයි...:D
@Pasan
ස්තුතියි මල්ලියෝ... ගොඩ කාලේන් මේ පැත්තේ...
ප්රශ්ණ නැති ලෝකයක් කොහෙද?
@ස්වප්නා...
හිඃ හිඃ... ඔව් ඔව්... එහෙම ලොකයක් හම්බවුනොත් මටත් කියන්න...
Post a Comment