tag:blogger.com,1999:blog-6598070627137013732.post2031964926274430443..comments2023-05-31T13:10:50.289+05:30Comments on VOicE of a HiPo...: හුදකලා කවි සිතුවිලි...Hipohttp://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6598070627137013732.post-80228134188410155002010-04-27T23:25:45.780+05:302010-04-27T23:25:45.780+05:30Love is like a war....
Easy to start.....
Difficul...Love is like a war....
Easy to start.....
Difficult to end......
IMPOSSIBLE to forget....

Nicely written HIPO!!!

/Creat GhamaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-79215717235782737802010-04-27T21:52:24.047+05:302010-04-27T21:52:24.047+05:30ලස්සනයි පසන් මල්ලි. ඔයගේ link එකට මම ගියා. ලස්සන න...ලස්සනයි පසන් මල්ලි. ඔයගේ link එකට මම ගියා. ලස්සන නිර්මාණයක්. සටහනකුත් තියලා ආවා. වෙලාව ලබුනොත් ගිහින් බලන්න.

රන් තරු පිපෙයි කළුවර බව නැති කරලා
ඒ හැම එක්ව පුරසඳ මෙන් රැස් විහිදා
දුරලාලයි පාළුව දුක මඟ හැරලා
රන්තටු සලා තරු අතරේ මම ඉන්නා....Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-86807420183373269512010-04-27T10:28:59.056+05:302010-04-27T10:28:59.056+05:30රන් තටු සලන්නට වෙර උවමනා නැතේ
ආදර හැගුම් පුරවාපන් ...රන් තටු සලන්නට වෙර උවමනා නැතේ
ආදර හැගුම් පුරවාපන් නුඹගෙ සිතේ
පුන්සද නැතත් එන්නට නුඹ ලගට පොරේ
ලංවුන විටදි තරුකැට පුන් සද මෙන් දිලෙනු පෙනේPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-49778335955097748722010-04-27T00:11:08.451+05:302010-04-27T00:11:08.451+05:30රවා ට,
ඔව් රවා මල්ලි. එහෙම නම් කියනවා තමා. ඒවා බෙද...රවා ට,
ඔව් රවා මල්ලි. එහෙම නම් කියනවා තමා. ඒවා බෙදාගන්න ඉතින් ඔයාලා මාත් එක්ක ඉන්නවානේ. බොහොම ස්තුතියි.Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-81630220913808829692010-04-27T00:03:38.549+05:302010-04-27T00:03:38.549+05:30අක්කා දුක තවත් කෙනෙක් එක්ක බෙදා ගත්ත හම අඩු වෙනවා....අක්කා දුක තවත් කෙනෙක් එක්ක බෙදා ගත්ත හම අඩු වෙනවා...
සතුට තවත් කෙනෙක් එක්ක බෙදා ගත්තහම වැඩි වෙනවා...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-73399825874877886312010-04-27T00:00:27.241+05:302010-04-27T00:00:27.241+05:30@ගීත්
බොහොම ස්තුතියි ගීත් මල්ලී. ඇත්තටම සතුටුයි මේ...@ගීත්
බොහොම ස්තුතියි ගීත් මල්ලී. ඇත්තටම සතුටුයි මේ ඇගයිමට...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-74864512619526706612010-04-26T23:59:06.723+05:302010-04-26T23:59:06.723+05:30@ Pasan
රන්වන් තටු යුගල තිබුනද මාගෙ ගතේ
නැත වෙර ...@ Pasan

රන්වන් තටු යුගල තිබුනද මාගෙ ගතේ
නැත වෙර සලා පියබා යන්නට මාසිතේ
පුන්සඳ ඈත තිබුනත් මට පෙනෙන දුරේ
කිම ඉන් පලක් මා නැත ඔබේ සිත් අඹරේHipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-69130069132039317622010-04-26T23:58:16.339+05:302010-04-26T23:58:16.339+05:30@indi ...
හිඃ හිඃ.... ස්තුතියි සහෝ මගේ අවකාශයේ සටහ...@indi ...
හිඃ හිඃ.... ස්තුතියි සහෝ මගේ අවකාශයේ සටහනක් දැම්මට. බලාගෙන ගුටි කන්න එහෙම යන්න එපා ඕං...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-1325271980837545992010-04-26T14:51:52.729+05:302010-04-26T14:51:52.729+05:30ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනයි.. දුක්බරයි සංවේදියිලස්සනම ලස්සනම ලස්සනම ලස්සනයි.. දුක්බරයි සංවේදියිගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-63141459087079326472010-04-26T12:22:53.888+05:302010-04-26T12:22:53.888+05:30http://magesanda.blogspot.com/2010/04/blog-post_19...http://magesanda.blogspot.com/2010/04/blog-post_19.html

පුරසද නැතත් අද ලග නුඹෙ තනිකමට
රන් වන් තටු යුගල් ඇත නුඹ නුදුටුවට
සලලා දිදුලනා තටු ආයෙත් පෙර ලෙසට
පියඹා යන්න ඈතින් ඇති පුරහද ලගට

බොදවී ගියත් සිහිනය කදුලින් තෙමිලා
යන්නට නොහැක ඒ සිහිනය විසිකරලා
තව තව ලං කරන් ඒ මතකට පොදි බැදලා
තව කවි තියනවද අප ඇත මග බලලාPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-52543172461783381762010-04-26T11:35:03.298+05:302010-04-26T11:35:03.298+05:30මට කියල බ්ලොගක් නෑ...මම කොහා වාගෙ අනික් උන්ට කොමෙන...මට කියල බ්ලොගක් නෑ...මම කොහා වාගෙ අනික් උන්ට කොමෙන්ට් දානවා.....මෙ මම Eයෙ මගෙ ලයින් 1 මුණ ගැසීමෙන් පස්සෙ ලිව්ව කවි කෑල්ලක්.....
ඉන්ඩි:-
කෙහෙරැල්ල සෙලවිල්ල,,,
සුදුමූනෙ හසරැල්ල,,,
උඩපනින දැඟලිල්ල,,,,
වඩය් මගෙ හිත ලොල්ල.....
රෙඩ්:-
එපා තව පැනි මල්ල,,,
මම තාම පොඩි කෙල්ල,,,,
ආවොතින් ඔය කොල්ල,,,
ගන්නවා ඇඳ පොල්ල.....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-24273161355913760132010-04-26T10:55:04.155+05:302010-04-26T10:55:04.155+05:30@Raven
ස්තුතියි දිරිගැන්වීමට සහෝ..
@දිල්
සංවේදි ව...@Raven
ස්තුතියි දිරිගැන්වීමට සහෝ..

@දිල්
සංවේදි වෙලාවට හොඳ කවි ලියවෙනවලු.... ස්තුතියි ඔයාටත් දිල්...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-75213495400145094442010-04-26T10:52:40.258+05:302010-04-26T10:52:40.258+05:30@ නිශාචරයා
ස්තුතියි සහෝ..
@ස්වප්නා ...
මොකෝ හ්ම්ම...@ නිශාචරයා
ස්තුතියි සහෝ..

@ස්වප්නා ...
මොකෝ හ්ම්ම්ම්... ස්තුතියි....Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-24878898096207336692010-04-26T08:49:02.421+05:302010-04-26T08:49:02.421+05:30හුගාක් හිතට සංවේදී කවි ටිකක් හිපෝහුගාක් හිතට සංවේදී කවි ටිකක් හිපෝදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-22621632074605296522010-04-26T07:49:40.328+05:302010-04-26T07:49:40.328+05:30ලස්සනයි පදපෙළ.ලස්සනයි පදපෙළ.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-72564817337002579102010-04-26T07:46:45.685+05:302010-04-26T07:46:45.685+05:30හ්ම්ම්ම් ලස්සනයිහ්ම්ම්ම් ලස්සනයිස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-6598070627137013732.post-91258739996910404602010-04-26T04:48:40.971+05:302010-04-26T04:48:40.971+05:30දුක්බරයි ඒත් ලස්සනයි....දුක්බරයි ඒත් ලස්සනයි....Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com